කාර්මිකරණ විප්ලවයෙන් පසු නව නිපැයුම් සමග මුද්‍රණ තාක්ෂණය දියුණු අතර සිනමාව ගුවන් විදුලිය හා රූපවාහිනිය ආදී මාධ්‍යයන් බිහිවීමට මූලික අඩිතාලමක් සකස් විය. පළමු හා දෙවන ලෝක යුද හේතුවෙන් යුද්ධ ප්‍රචාරණයට යුද තොරතුරු ගෙනයාම සඳහා ජනමාධ්‍ය ප්‍රබල ලෙස යොදා ගන්නා ලදී. දෙවන ලෝක යුද්ධයේදී යුරෝපාකරේ සිට බොහෝ පිරිසක් බොහෝ විද්වතුන් ඇමරිකාවට සංක්‍රමණය වන්නට විය. මෙවැනි තත්ත්වයක් මත 1948 දී සන්නිවේදන අධ්‍යයනය ඇමෙරිකාව කේන්ද්‍රගත කරගෙන ආරම්භ විය. ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ රටවල් අතර සීතල යුද්ධයක් ඇතිවිය එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු හමුදා උසස් පරීක්ෂණ ආයතන හෙවත් ARPANET මගින් අන්තර්ජාලය ආරම්භ කරන ලදී. සන්නිවේදන අධ්‍යයනයේ විෂය සන්නිවේදන ඉතිහාසයත් මාධ්‍ය භාවිතයත් එහි නව ප්‍රවණතාධ්‍ය ගැන අධ්‍යයනය කරන නවතම විෂයක් විදිහට විසි වන සියවසේදී ආරම්භ විය.
Topics Covered in This Video: The historical Beginning of Communication Studies Key scholars of the 20th century and their global impact How World War II influenced communication and education The Brain Drain of European scholars to the U.S. The rise of American-centered Communication Studies Contributions of early communication theorists Don’t forget to like, subscribe, and share if you found this valuable!
No Review found