Advanced Level Media Revision 2026
Sameera Herath Media සමඟ එක්වන්න 🎓✨
A/L Media විෂයය හරියටම, structured විදිහට revise කරගන්න මේ තමයි හොඳම අවස්ථාව.
Exam target කරන theory + case studies + past paper discussion එකම තැනක!
👉 Subscribe | Like | Share කරන්න
👉 Online Classes සඳහා WhatsApp මගින් සම්බන්ධ වන්න: 071 789 3803
Learn Smart. Revise Smart. Score High. 🚀
මාස 6ක් තුළ A/L Media syllabus එක complete කරලා,
Revision + Past Papers + Case Studies සියල්ල cover කරමු 💯
Theory clear කරලා,
Answer writing improve කරලා,
Exam target කරලා systematic විදිහට වැඩ කරමු 🎯
Structured master plan එකක් සමඟ
Step by Step success එකට යමු 🚀
Sameera Herath Media සමඟ join වෙන්න 🎓✨
👉 Subscribe | Like | Share කරන්න
👉 Online Classes සඳහා WhatsApp: 071 789 3803
✅ 6 Months
✅ Weekend – 1 day per week
✅ 4 Hours per class
මාස 6න් A/L Media | 2026 Revision 📘 පළමු පාඩම – සන්නිවේදන අධ්‍යයනය 1️⃣ සන්නිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශය 2️⃣ සන්නිවේදන අධ්‍යයනය ගොඩනැගීමට දායක වූ විද්වතුන් 3️⃣ සන්නිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් ලෙස පිළිගැනීම 4️⃣ ශ්‍රී ලංකාවේ සන්නිවේදන අධ්‍යයනය ආරම්භය 5️⃣ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ අවශ්‍යතාවය
No Review found